{"product_id":"panchasthambha-පංචස්තම්භ","title":"Panchasthambha - පංචස්තම්භ","description":"\u003cp\u003e\u003cspan\u003eස්ත්රීත්වයට  ගෞරව  කරන,  පරිසරයට  ආදරය  කරන,  දරුවන්ට  දරුවන්  ලෙස  නිදහසේ ඉගෙනීමට ඉඩ අවකාශ ඇති, පක්ෂ දේශපාලනයෙන් තොර, වෙනස් ලෝකයක අපූරු අත්දැකීම් රැසකට  මුහුණ  දෙමින්  අනන්ත  අපරිමාන  විශ්වයේ  නිහඬතාවය  තුළ  මොහොතක්  ඒකාත්මික වීමට “පංචස්තම්භ'  ̃  නවකතාව කියවන   ඔබට හැකිවනු ඇත.  .  බෞද්ධ  දර්ශනයේ  ගැඹුරු විදර්ශනාව  තුළින්  ඔබේ  ඇතුළාන්තය  විනිවිදින්නට  ද “පංචස්තම්භ ̃ තුළින් ඔබට අවස්ථාව ලැබේ.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Fast Publishing - Surasa","offers":[{"title":"Default Title","offer_id":47908519182562,"sku":null,"price":350.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/panchasthambha.jpg?v=1781849222","url":"https:\/\/vidarshana.lk\/products\/panchasthambha-%e0%b6%b4%e0%b6%82%e0%b6%a0%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b6%b8%e0%b7%8a%e0%b6%b7","provider":"Vidarshana ","version":"1.0","type":"link"}