{"product_id":"pembara-lanka-පෙම්බර-ලංකා","title":"Pembara Lanka - පෙම්බර ලංකා","description":"\u003cdiv class=\"kvgmc6g5 cxmmr5t8 oygrvhab hcukyx3x c1et5uql ii04i59q\"\u003e\n\u003cdiv dir=\"auto\"\u003e\"පෙම්බර ලංකා \" යනුවෙන් මෙසේ ඔබ අතට පත්වන්නේ R.H. Bassett නම් විජාතිකයෙකු විසින් ලියවුණු ROMANTIC CEYLON නැමැති සුප්\u003cspan class=\"sf5mxxl7 nvdbi5me oygrvhab ditlmg2l kvgmc6g5 knj5qynh tbxw36s4 pq6dq46d\"\u003e\u003c\/span\u003eරකට කෘතියේ සිංහල පරිවර්තනයයි.ඉංග්\u003cspan class=\"sf5mxxl7 nvdbi5me oygrvhab ditlmg2l kvgmc6g5 knj5qynh tbxw36s4 pq6dq46d\"\u003e\u003c\/span\u003eරීසි පොත ප්\u003cspan class=\"sf5mxxl7 nvdbi5me oygrvhab ditlmg2l kvgmc6g5 knj5qynh tbxw36s4 pq6dq46d\"\u003e\u003c\/span\u003eරථම වරට 1929 ප්\u003cspan class=\"sf5mxxl7 nvdbi5me oygrvhab ditlmg2l kvgmc6g5 knj5qynh tbxw36s4 pq6dq46d\"\u003e\u003c\/span\u003eරකාශයට පත් වූවකි.\u003c\/div\u003e\n\u003cdiv dir=\"auto\"\u003e\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003cdiv class=\"o9v6fnle cxmmr5t8 oygrvhab hcukyx3x c1et5uql ii04i59q\"\u003e\n\u003cdiv dir=\"auto\"\u003eසිංහල, දමිළ , මුස්ලිම් ජාතින් අතර පැවති ප්\u003cspan class=\"sf5mxxl7 nvdbi5me oygrvhab ditlmg2l kvgmc6g5 knj5qynh tbxw36s4 pq6dq46d\"\u003e\u003c\/span\u003eරබල සමගිය අවධාරණය කරමින් ඇරබෙන මෙම ග්\u003cspan class=\"sf5mxxl7 nvdbi5me oygrvhab ditlmg2l kvgmc6g5 knj5qynh tbxw36s4 pq6dq46d\"\u003e\u003c\/span\u003eරන්ථයෙහි එදා ජන ජීවිතයත් මෙහි විසූ සියලු ජන කොටස් වල විවිධ සංස්කෘතික ලක්ෂණත් මිත්\u003cspan class=\"sf5mxxl7 nvdbi5me oygrvhab ditlmg2l kvgmc6g5 knj5qynh tbxw36s4 pq6dq46d\"\u003e\u003c\/span\u003eයා විශ්වාස හ ඇදහිලි යනාදියත් ඉතා චමත්කාර ලෙස මෙහි විවරනය කරයි. සිංහල රාජ වංශයෙහි ඇතැම් තොරතුරු මෙන්ම ඉන්දීය, පෘතුගීසි ,ලන්දේසි හා ඉංග්\u003cspan class=\"sf5mxxl7 nvdbi5me oygrvhab ditlmg2l kvgmc6g5 knj5qynh tbxw36s4 pq6dq46d\"\u003e\u003c\/span\u003eරීසි අක්\u003cspan class=\"sf5mxxl7 nvdbi5me oygrvhab ditlmg2l kvgmc6g5 knj5qynh tbxw36s4 pq6dq46d\"\u003e\u003c\/span\u003eරමණ පිළිබඳ කරුණු පමණක් නොව ඒවා මෙරට ජන ජීවිත කෙරෙහි බලපෑ ආකාරයද මෙහි සැකෙවින් දැක්වෙයි\u003c\/div\u003e\n\u003c\/div\u003e","brand":"Sooriya Publishers","offers":[{"title":"Default Title","offer_id":47908841128162,"sku":null,"price":680.0,"currency_code":"LKR","in_stock":true}],"url":"https:\/\/vidarshana.lk\/products\/pembara-lanka-%e0%b6%b4%e0%b7%99%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6%e0%b6%bb-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f","provider":"Vidarshana ","version":"1.0","type":"link"}