{"product_id":"pin-ketha-පින්කෙත","title":"Pin Ketha – පින්කෙත","description":"\u003cp\u003e''හාමුදුරුවෝ අර දේවල් මට කියා නුදුන්න නම් මට මේ ළමයා දැනුත් පේන්න බැරුව යනවා. මගේ පපුවේ තිබිල තියෙන්නේ කුණු ගොඩක්. හාමුදුරුවෝ පිහිදාලා දැම්මා. ඒත් ඉතිං කී දවසකටද? අද හවස අරකා බීගෙන ඇවිත් කුණු හරුප කියනකොට හාමුදුරුවෝ උගන්නපුවා ඔක්කොම ඉවරයි.''\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e","brand":"Vidarshana ","offers":[{"title":"Default Title","offer_id":47851998445794,"sku":null,"price":500.0,"currency_code":"LKR","in_stock":true}],"url":"https:\/\/vidarshana.lk\/products\/pin-ketha-%e0%b6%b4%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%9a%e0%b7%99%e0%b6%ad","provider":"Vidarshana ","version":"1.0","type":"link"}