{"product_id":"piyasara-gedara-පියසර-ගෙදර","title":"Piyasara Gedara - පියසර ගෙදර","description":"\u003cp\u003eපරම්පරා දෙකකට අයත් පුත්තු සහ දූවරු අවකාශය ඔස්සේ යෙදෙන තථ්ය ගමනක අතරමැද තථ්ය, සංකේතමය, සංස්කෘතික හා රූපකමය පියවරුන් සොයා කාලය වෙතද, මතකය වෙතද යති. අවකාශය හා කාලය කරා යන ඒ ගමන් විචිත්ර ලංකා සමාජයක් ප්රාණ ගන්වන ඓන්ද්රීය චරිත සමූහයක් රසිකයා හමුවට ගෙන එයි; පියවරුන්ගේ ස්වර, සාරය මෙන්ම හී සරද කතාවේ චිත්රණය වේ. කතාවක් කීමෙන් මෙන්ම, ඒ කතාව කියන ආකාරයෙන්ද රසාර්ථ උද්දීපනය කිරීමේ අමරකීර්තිගේ ශිල්පීය නැඹුරුව මේ කෘතියෙන්ද පෙනේ.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":48090820215010,"sku":null,"price":1500.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/piyasaragedara.jpg?v=1784953766","url":"https:\/\/vidarshana.lk\/products\/piyasara-gedara-%e0%b6%b4%e0%b7%92%e0%b6%ba%e0%b7%83%e0%b6%bb-%e0%b6%9c%e0%b7%99%e0%b6%af%e0%b6%bb","provider":"Vidarshana ","version":"1.0","type":"link"}