{"product_id":"prajathanthrawadaya-ප්‍රජාතන්ත්‍රවාදය","title":"Prajathanthrawadaya - ප්‍රජාතන්ත්‍රවාදය","description":"\u003cp\u003eපසුබෑම්, විකෘති වීම් තිබුණත් ප්රජාතන්ත්රවාදය' යනු තවමත් මනුෂ්ය වර්ගයාට සාධනීය ලෙස දැකිය හැකි ප්රපංචයකි. එසේ දිගටම දකින්නට නම් අප කළ යුත්තේ, ප්රජාතන්ත්රවාදය යනු එක දෙයක් නොව බොහෝ දේවල් වලින් සමන්විත දෙයක් ලෙස තේරුම් ගැනීමය. ප්රජාතන්ත්රවාදය යනු දර්ශනයකි, න්යායකි, මතවාදයකි. ආණ්ඩුකරණ රාමුවකි. සමාජ - දේශපාලන භාවිතාවකි, දේශපාලන ස්ංස්කෘතියකි, හර පද්ධතියකි, පුද්ගල මෙන්ම සමාජ දර්ශනයකි, සමාජ-දේශපාලන විමුක්තියේ ඉදිරි දර්ශනයකි, හොඳ විකල්ප සඳහා වූ සමාජ අපේක්ෂාවන් නිර්මාණය කරන මූලාශ්රයකි. අපේම සමාජවල ප්රජාතන්ත්ර වාදය විසින් ඇතිකරන ලද සාධනීය පරිවර්තන දැකීමෙන් අපට තේරුම් ගත හැකි දෙයක් නම්, යුරෝපයෙන් අප රටට පැමිණියත් ප්රජාතන්ත්රවාදය අපේ සමාජයන් හා අප රටේ ජනතාව විසින් අත්පත් කරගනු ලැබ ඇති බවය. දේශපාලන ප්රභුතන්ත්රය සහ වෘත්තීය දේශපාලනඥයින් නොව සාමාන්ය ප්රජාතන්ත්රවාදය තමන්ගේ දෙයක් ලෙස අත්පත් කරගෙන ඇත. එක් අතකින් ප්රජාතන්ත්රවාදය යනු නිම නොවූ සමාජ අපේක්ෂාවකි. අනෙක් අතට ප්රජාතන්ත්රවාදය යනු වරින් වර අළුත් වන දේශපාලන නිශ්ටාවකි.\u003c\/p\u003e","brand":"SSA","offers":[{"title":"Default Title","offer_id":47835444314338,"sku":null,"price":100.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/prajathanthrawadaya.jpg?v=1779965203","url":"https:\/\/vidarshana.lk\/products\/prajathanthrawadaya-%e0%b6%b4%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%80%e0%b7%8f%e0%b6%af%e0%b6%ba","provider":"Vidarshana ","version":"1.0","type":"link"}