{"product_id":"rahas-pareekshaka-kathawak-රහස්-පරීක්ෂක-කතාවක්","title":"Rahas Pareekshaka Kathawak - රහස් පරීක්ෂක කතාවක්","description":"\u003cp\u003eප්රජාතන්ත්රවාදී ක්රමයට තේරී පත් වුණත් නොවුණොත් බොහෝ රටවල පාලකයන්ට වෙනස් ආකාරයට හිතතතරුණයන් අත්තේ නැත.\u003c\/p\u003e\n\u003cp\u003eහැකි සෑම් වෙරක් ම යොදා එවැත්තන් යටපත් කරන්නට ඕනෑම රටක පාලකයන් කැමති ය.\u003c\/p\u003e\n\u003cp\u003eඒ කාරිය සඳහා බොහෝ රටවල පොළීසියි මෙත් ම හමුදාවේ ද විශේෂ ඒකක තිබේ. මේ කෘතියේ සාරය වන්නේ හමුදාවත් පොළිසියත් එක්ව පිහිටුවන ලද විශේෂ ඒකකයන සැකයට බඳුන් වන තරුණයෙකු අත්අඩංගුවට ගෙන දෙතිස් වධ දී මරා දැමීම පිළිබද හද පාරවන කතාවයි. ඔවුන් එසේ ඝාතනය කරන්නේ ඒ තරුණයා පමණක් නොවේ.\u003c\/p\u003e\n\u003cp\u003eඔහු සොයා එම කාර්යාලයයට එන කෝටිපති පියාට ද අත්වන්නේ ඒ ඉරණම ම ය.\u003c\/p\u003e\n\u003cp\u003eමේ තරුණයා රජයට එරෙහිව කැරලි ගැසූවකු නොවේ.\u003c\/p\u003e\n\u003cp\u003eඑහෙත් තරුණයන් ඝාතනය කරත්නට හේතු සොයන රජයේ වධකයන්ට කැරළි ගැසුවා ද නැද්ද යන්න ප්රශ්නයක් නොවේ.\u003c\/p\u003e","brand":"Subhavi","offers":[{"title":"Default Title","offer_id":47804502638818,"sku":null,"price":350.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/rahaspareekshakakathawak.jpg?v=1779084592","url":"https:\/\/vidarshana.lk\/products\/rahas-pareekshaka-kathawak-%e0%b6%bb%e0%b7%84%e0%b7%83%e0%b7%8a-%e0%b6%b4%e0%b6%bb%e0%b7%93%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b6%9a-%e0%b6%9a%e0%b6%ad%e0%b7%8f%e0%b7%80%e0%b6%9a%e0%b7%8a","provider":"Vidarshana ","version":"1.0","type":"link"}