{"product_id":"rathu-ruwal-රතු-රුවල්","title":"Rathu Ruwal - රතු රුවල්","description":"\u003cp\u003eසාමාන්ය මිනිසුන් තුළ ගැබ් වී ඇති ආත්ම පරිත්යාගය, නිර්භයත්වයේ උදාර ලක්ෂණ ග්රීන් විස්තර කරයි. ශ්රමයට සහ වෘත්තියට ඇති ආදරය ගැනත්, යෝධමය ස්වභාවධර්මය අධ්යය-නයට කැප නොකළ දේ ගැනත් හේ ලියුවේය. ස්ත්රිය වෙත දක්වන ආදරය පිළිබඳව එතරම් පවිත්ර සහ සැලකිලිමත් ලෙස ග්රීන් තරම් හොඳින් ලියා ඇත්තේ ස්වල්ප දෙනෙක් පමණකි.\u003c\/p\u003e\n\u003cp\u003eග්රීන් අපේ යුගයට අවශ්ය ගත්කතුවරයෙකි. මන්ද යත් ඔහු මිනිසා තුළ උසස් හැඟීම් ඇති කරනු පිණිස සිය පෑන මෙහෙයවූ බැවිනි. එවන් හැඟීම්වලින් තොරව සමාජවාදී සමාජයක් ඉදිකළ නොහැකි බැවිනි.\u003cbr\u003e\u003c\/p\u003e","brand":"Kurulu Books","offers":[{"title":"Default Title","offer_id":47902006280418,"sku":null,"price":250.0,"currency_code":"LKR","in_stock":true}],"url":"https:\/\/vidarshana.lk\/products\/rathu-ruwal-%e0%b6%bb%e0%b6%ad%e0%b7%94-%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%bd%e0%b7%8a","provider":"Vidarshana ","version":"1.0","type":"link"}