{"product_id":"rickshawkaraya-රික්ෂෝකාරයා","title":"Rickshawkaraya - රික්ෂෝකාරයා","description":"\u003cp\u003eබෙයිපින්ග් නගරයේ රිෂෝකරුවකු වූ ඔටුවා උත්සාහ කළේ තමාගේම රින්ෂෝවකට හිමිකම් කියන්නටය. ඒ අරමුණ සඳහා ගිය දිගු ගමනේ දී ඔටුවාට මොනතරම් කරදර බාධක විඳින්නට සිදුවී º\u003c\/p\u003e\n\u003cp\u003eඅන්තිමේ දී ඔටුවා මිනිසකු ද මුදලට විකුණුවේය.\u003c\/p\u003e\n\u003cp\u003eඑහෙත්...\u003c\/p\u003e\n\u003cp\u003eෂිඇන්ග්ස් හෙවත් ඔටුවා ලැබූ විමුක්තිය කුමක් ද?\u003c\/p\u003e\n\u003cp\u003eඅවමංගල පෙරහරවල ඉදිරියෙන්ම හිස බිමට නැඹුරු කරගෙන ගමන් ගත් ඔහුගේ ආත්මයට ඉසිඹුවක් ලැබෙන්නේ කවදාද?\u003c\/p\u003e","brand":"Fast Publishing - Surasa","offers":[{"title":"Default Title","offer_id":47906217918690,"sku":null,"price":500.0,"currency_code":"LKR","in_stock":true}],"url":"https:\/\/vidarshana.lk\/products\/rickshawkaraya-%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b7%9d%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb%e0%b6%ba%e0%b7%8f","provider":"Vidarshana ","version":"1.0","type":"link"}