{"product_id":"rosemaryta-babek-රෝස්මරිට-බබෙක්","title":"Rosemaryta Babek - රෝස්මරිට බබෙක්","description":"\u003cp\u003eසිහිය ආ රෝස්මර් තමන්ගේ උදරය දෙස බැලුවාය.\u003cbr\u003eඑය සැහැල්ලු වී ගොසිනි.\u003cbr\u003eඑනම්, දරුවා බිහි වී ඇත.\u003cbr\u003eඒත් කෝ ඔහු?\u003cbr\u003e\"දරුවා නැති වුණා රෝස්මර්...\" දොස්තර සැපර්ස්ටයින් කීවේය.\u003cbr\u003eකොහෙන්ද ඒ ළදරුවකුගේ හැඬුම ඇහෙන්නේ?\u003cbr\u003eතමන් සිටින මහලෙන්ම නොවේද? මේ තරම් කලකට මේ මහලේ වෙනත් ළදරුවෙකු නොසිටි බව රෝස්මට සහතිකය! \" ඒ මගේ බබාද?\"\u003cbr\u003eරෝස්මර් ඒ හඬ ඔස්සේ යන්නට තීරණය කළාය.\u003c\/p\u003e","brand":"Fast Publishing - Surasa","offers":[{"title":"Default Title","offer_id":47906219753698,"sku":null,"price":1250.0,"currency_code":"LKR","in_stock":true}],"url":"https:\/\/vidarshana.lk\/products\/rosemaryta-babek-%e0%b6%bb%e0%b7%9d%e0%b7%83%e0%b7%8a%e0%b6%b8%e0%b6%bb%e0%b7%92%e0%b6%a7-%e0%b6%b6%e0%b6%b6%e0%b7%99%e0%b6%9a%e0%b7%8a","provider":"Vidarshana ","version":"1.0","type":"link"}