{"product_id":"rudrapayage-mini-kana-diwiya-රුද්‍රප්‍රයාගයේ-මිනී-කන-දිවියා","title":"Rudrapayage Mini Kana Diwiya - රුද්‍රප්‍රයාගයේ මිනී කන දිවියා","description":"\u003cp\u003eපිම් කෝබට් විසින් ලියන ලද දිවියන් සහ ව්යාඝ්රයන් දඩයම් කිරීමේ සත්ය කථා අතුරෙන් මෙම \"රුද්රප්රයාගයේ මිනී කන දිවියා” ඉතා දීර්ඝතම කථාව මෙන් ම අතිශයින් ම ත්රාස ජනක කථාව ද වෙයි. ඔහු මේ කථාවේ දී බිහිසුණු දිවියා පිළිබඳ ව පමණක් නො ව, ඉන්දියානු ගැමි ජිවිතය, සම්ප්රදායය හා ජන කථා ආදිය පිළිබඳ ව ද සාකච්ඡා කරයි. සාහිත්ය රසය විඳිමින් නවතාවෙන් කියවිය හැකි චමත්කාර ජනක පොතකි.\u003c\/p\u003e","brand":"Dayawansa Jayakody \u0026 Co","offers":[{"title":"Default Title","offer_id":47851504500962,"sku":null,"price":350.0,"currency_code":"LKR","in_stock":true}],"url":"https:\/\/vidarshana.lk\/products\/rudrapayage-mini-kana-diwiya-%e0%b6%bb%e0%b7%94%e0%b6%af%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b6%b4%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b6%ba%e0%b7%8f%e0%b6%9c%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%93-%e0%b6%9a%e0%b6%b1-%e0%b6%af%e0%b7%92%e0%b7%80%e0%b7%92%e0%b6%ba%e0%b7%8f","provider":"Vidarshana ","version":"1.0","type":"link"}