{"product_id":"saapekshani-සාපේක්ෂනී","title":"Saapekshani - සාපේක්ෂනී","description":"\u003cp\u003eඇය යහන පාමුල  දණ ගැසුවාය. ඔහුගේ කය වටා දෑත යැවුවාය. ඉතාම මෘදු ව ඔහුගේ වස්ත්රය  ගැලෙව්වාය. දෑස පියාගෙන දෙතොල හයා ඔහුගේ රහසඟ දෙතොලින් බදා ගන්නට එළඹුනාය.\u003cbr\u003eඊ  ළඟ මොහොතේ දී විවෘත වූයේ විස්මය ජනක දෑසකි. ඈ ඔහුගේ මූණ දිහා විස්මයෙන්  බලා සිටියාය. ඔහුට ඇගේ මුහුණ බැලිය නොහැකිය. ඇයගේ මුහුණ තල්ලුකොට ගෙන නැගී  සිටි ඔහු කවුළුව වෙත ගියේය. කවුළුවෙන් ඈත බලා සිටි මොහොත කල්පයක් දිග  මොහොතක් විය.\u003cbr\u003eඅන්තිමේ දී ඔහු කවුළුවෙන් පිටත බලාගෙනම මෙසේ කීවේ ය. එය පහත් හඩින් ඉතා ගැඹුරුව කරන ලද්දා වූ රහස් ප්රකාශනයකි.\u003cbr\u003e“මම චෞර නායකයෙක්. කැරලි නායකයෙක්... ඒ ජනපදයේ රාජ පුරුෂයෝ මට දඩුවම් වශයෙන් මගේ රහසඟ ජේදනය කළා.”\u003cbr\u003eඉන්පසු ක්ෂණයකින් ආ පසු හැරුණු ඔහු දැඩි කෝපයෙන් කෑ ගැසුවේය.\u003cbr\u003e“ඔව්,  මගේ පෞරුෂත්වය ඡේදනය කළා... මේ රජ පෙළපතට ඕන වීර පුරුෂයෝ නොවෙයි... උන්  කැමති නෑ යෞවන වීර පුරුෂයන්ට! නපුංසකයෝ ඉන්න තරමට උන්ට හොඳයි!”\u003cbr\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cbr\u003e\u003c\/p\u003e\n\u003cp\u003eවන්නියේ ජන ජීවිතය මූර්තිමත් කරමින් සිංහල සාහිත්ය ක්ෂේත්රයේ අපූර්ව විප්ලවයක් කළ නවගත්තේගමයන්ගේ “සාපේක්ෂණී” පාඨකයන්ගේ වින්දන ශක්තිය ප්රබොදවත් කරන නිර්මාණයක, නවතම මුද්රණයයි.\u003c\/p\u003e","brand":"Fast Publishing - Surasa","offers":[{"title":"Default Title","offer_id":47906152808674,"sku":null,"price":1300.0,"currency_code":"LKR","in_stock":true}],"url":"https:\/\/vidarshana.lk\/products\/saapekshani-%e0%b7%83%e0%b7%8f%e0%b6%b4%e0%b7%9a%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b6%b1%e0%b7%93","provider":"Vidarshana ","version":"1.0","type":"link"}