{"product_id":"samajeeya-vidya-paryeshana-yojanawaliyak-liweema-සමාජීය-විද්‍යා-පර්යේෂණ-යෝජනාවලියක්-ලිවීම","title":"Samajeeya Vidya Paryeshana Yojanawaliyak Liweema - සමාජීය විද්‍යා පර්යේෂණ යෝජනාවලියක් ලිවීම","description":"\u003cp\u003eසමාජීය විද්යා පර්යේෂණයේ යෙදෙන ශිෂ්ය - ශිෂ්යාවන් මෙන්ම පර්යේෂකයන්ද පොදුවේ මුහුණ දෙන අභියෝගයක් වන්නේ හරවත් පර්යේෂණ යෝජනාවලියක් සකස් කර ගැනීමයි.\u003c\/p\u003e\n\u003cp\u003eමේ පොත, පර්යේෂණ යෝජනාවලියක් ලිවීමට විද්යාර්ථීන්ට මඟ පෙන්වීම අරමුණු කොටගෙන ලියැවුණු අත්පොතකි.\u003c\/p\u003e\n\u003cp\u003eවිශ්ව විද්යාල ආචාර්යවරයෙකු, පර්යේෂකයෙකු, පර්යේෂණ\u003c\/p\u003e\n\u003cp\u003eඋපදේශකයෙකු සහ අධීක්ෂකයෙකු ලෙස තමන් ලබා ඇති\u003c\/p\u003e\n\u003cp\u003eපුළුල් අත්ත්දැකීම්වලින් ආලෝකය ලබාගෙන\u003c\/p\u003e\n\u003cp\u003eකතුවරයා මෙම අත්පොත ලියා ඇත.\u003c\/p\u003e\n\u003cp\u003eපර්යේෂණ යෝජනා ලිවීමේ න්යායික පදනම් සහ ප්රායෝගික අභියෝග ගැන මෙම කෘතියෙන් ගැඹුරට සාකච්ඡා වේ.\u003c\/p\u003e","brand":"SSA","offers":[{"title":"Default Title","offer_id":47833784910050,"sku":null,"price":800.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/samajawidya.jpg?v=1779965017","url":"https:\/\/vidarshana.lk\/products\/samajeeya-vidya-paryeshana-yojanawaliyak-liweema-%e0%b7%83%e0%b6%b8%e0%b7%8f%e0%b6%a2%e0%b7%93%e0%b6%ba-%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b7%8f-%e0%b6%b4%e0%b6%bb%e0%b7%8a%e0%b6%ba%e0%b7%9a%e0%b7%82%e0%b6%ab-%e0%b6%ba%e0%b7%9d%e0%b6%a2%e0%b6%b1%e0%b7%8f%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b6%bd%e0%b7%92%e0%b7%80%e0%b7%93%e0%b6%b8","provider":"Vidarshana ","version":"1.0","type":"link"}