{"product_id":"sansaranyaye-dadayakkaraya-සංසාරණ්‍යයේ-දඩයක්කාරයා","title":"Sansaranyaye Dadayakkaraya - සංසාරණ්‍යයේ දඩයක්කාරයා","description":"\u003cp\u003eදඩයක්කාරයා ඇය අත හැරියේ ය.\u003cbr\u003eඔහු විස්මයෙන් ඇලළී දෑස පිසදා බැලුවේ ය.\u003cbr\u003eසලිත වී ගිය බෙරකාරයාගේ දුව කොයිබ ද?\u003cbr\u003eගල් කන්ද පැළී විවර වන්නට\u003cbr\u003eගිගුම් දීගෙන ගැසූ බෙරය කොයි ද? බෙරකාරයාගේ දුව දණින් වැටී\u003cbr\u003eබෙරය බදාගෙන සිටියා ය.\u003cbr\u003eමා වෙතට එව දැරීය.\u003cbr\u003eඈ බෙරය අත හැරියා ය.\u003cbr\u003eඑය පෙරළී ගොස් ගල් බෑවුම දිගේ\u003cbr\u003eපහළට වැටී වනාන්තරයේ ගස් මුදුන් උඩට වැටෙනවා බොල් හඬින් ඔහු හැඳින්නේ ය.\u003c\/p\u003e","brand":"Fast Publishing - Surasa","offers":[{"title":"Default Title","offer_id":47906149302498,"sku":null,"price":700.0,"currency_code":"LKR","in_stock":true}],"url":"https:\/\/vidarshana.lk\/products\/sansaranyaye-dadayakkaraya-%e0%b7%83%e0%b6%82%e0%b7%83%e0%b7%8f%e0%b6%bb%e0%b6%ab%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b6%ba%e0%b7%9a-%e0%b6%af%e0%b6%a9%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb%e0%b6%ba%e0%b7%8f","provider":"Vidarshana ","version":"1.0","type":"link"}