{"product_id":"santhiparan-සන්තිපරං","title":"Santhiparan - සන්තිපරං","description":"\u003cp\u003e\u003cspan\u003eඅඩී මං තිට කී ගමනක් නම් කියා ඇතිද ඔය කොණ්ඩෙි බැඳ බැඳ රෙද්ද ඇඳ ඇඳ ඇවිදින්නේ නැතුවා කියා.\"\u003c\/span\u003e\u003cbr\u003e\u003cbr\u003e\u003cspan\u003e\"ආයේ මං වරිග සභාව ඉස්සරහැ ද ඉන්නේ, තමුන්ගේ වාහේ ළඟ නොවැ.\"\u003c\/span\u003e\u003cbr\u003e\u003cbr\u003e\u003cspan\u003e\"වාහේ ඉස්සරහ රෙද්ද ඔයන්ඩ උනාම වේරසමා වාගේ* ඕං පිම්මේ අස කඩන එකී අපූරුයි, කොණ්ඩෙි බැඳ බැඳ පපුව හොල්ලාදු කොරාන එන රඟේ.\"\u003c\/span\u003e\u003cspan class=\"text_exposed_show\"\u003e\u003cbr\u003e\u003cbr\u003e\"මේ වාහෙට මොකෑ මේ වැහිලා ඉන්නේ, තාම ඉර මුදුන් කොරණ්ඩත් කලියෙං.\"\u003cbr\u003e\u003cbr\u003e\"තිට මං කියන්නැතුවා ගන් මෙහෙට ඔය වප්පිහිය. මේ පතකඩේ හිරවෙලා මං තැරි අදිනවා මෙතැන.\"\u003cbr\u003e\u003cbr\u003e\"ඒක ගලවගන්ඩ පරාණ දහිරිය නැතුව තමා මගේ චීත්තේ ඔහන්ඩ හදන්නේ.\"\u003cbr\u003e\u003cbr\u003e*වේරසමා වාගේ - කෝපය ආවේස කරගත්තා.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Fast Publishing - Surasa","offers":[{"title":"Default Title","offer_id":47906998223074,"sku":null,"price":1500.0,"currency_code":"LKR","in_stock":true}],"url":"https:\/\/vidarshana.lk\/products\/santhiparan-%e0%b7%83%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%92%e0%b6%b4%e0%b6%bb%e0%b6%82","provider":"Vidarshana ","version":"1.0","type":"link"}