{"product_id":"sir-e-amara-සර්-ඒ-අමර","title":"Sir E Amara - සර් ඒ අමර","description":"\u003cp\u003eතිලක් රංජිත් මද්දුම හේවගේ ගේ, සර් ඒ අමර, යොවුන් නවකතාව උචිත භාෂා රටාවක් භාවිත කරමින් යොවුන් හදවත විවරණය කිරීම, සොබා දහම හා යෞවනයා අතර බන්ධුතාව බුහුටි අයුරින් නිරූපණය කිරීම, සම්ප්රදායික ගුරුගෝල සම්බන්ධය අතික්රමණය කළ නවීන ගුරු, ශිෂ්ය පරම්පරාවක් පිළිබඳ ප්රකාශනය, ජීවිතයේ නෙක අභියෝග ගැන යථාර්ථවාදීව හා සුබවාදී විමසා බැලීම, වත්මන් අධ්යාපනයේ දුර්වලතා ප්රශ්න කිරීම.\u003c\/p\u003e\n\u003cp\u003eආදි හේතු කාරණා ඇතුළත් ප්රශස්ත යොවුන් කෘතියක් ලෙස මම දකිමි.\u003c\/p\u003e\n\u003cp\u003e~ කසුන් සමරතුංග\u003c\/p\u003e","brand":"Vidarshana ","offers":[{"title":"Default Title","offer_id":47732254965986,"sku":null,"price":900.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/SirAAmara.jpg?v=1777100649","url":"https:\/\/vidarshana.lk\/products\/sir-e-amara-%e0%b7%83%e0%b6%bb%e0%b7%8a-%e0%b6%92-%e0%b6%85%e0%b6%b8%e0%b6%bb","provider":"Vidarshana ","version":"1.0","type":"link"}