{"product_id":"sooriya-puja-සූරිය-පූජා","title":"Sooriya Puja - සූරිය පූජා","description":"\u003cp\u003eවිටෙක දහමක් ලෙස ද තවත් විටෙක දර්ශනයක් ලෙස ද අනුගාමිකයන් විසින් අනුදත් සෙන් සංකල්පනා පිළිබඳව හැදෑරීමෙ නිමග්නව සිටින නේපාලයේ ජාරා පදනමේ (JARA FOUNDATION) ප්රාරම්භක, ක්රිෂ්ණා ප්රසායි එරට විවිධ සාහිත්යය කවයන් නියෝජනය කරන්නා වූ කාව්ය ප්රිය සාහිත්යකාමියෙකි. එනයින් ඔහුගේ \"සූර්ය පූජා\" නම් වූ මෙම කාව්ය සංග්රහය ද සැරසී ඇත්තේ සෙන් සංකල්පනා තුළින් මතුව එන සරල, සුඛනම්ය හැඟුම් මාත්රයන්ගෙන් පොහොණි වූ කාව්යාවලියකිනි.\u003c\/p\u003e","brand":"Agahas Publishers","offers":[{"title":"Default Title","offer_id":48066864546018,"sku":null,"price":300.0,"currency_code":"LKR","in_stock":true}],"url":"https:\/\/vidarshana.lk\/products\/sooriya-puja-%e0%b7%83%e0%b7%96%e0%b6%bb%e0%b7%92%e0%b6%ba-%e0%b6%b4%e0%b7%96%e0%b6%a2%e0%b7%8f","provider":"Vidarshana ","version":"1.0","type":"link"}