{"product_id":"surekha-samarasena-මෙතන-රෝස-මල","title":"Surekha Samarasena - මෙතන රෝස මල","description":"\u003cp\u003eමම ලියන්න වාඩිවෙන හැම වෙලාවකමකොහෙන් හෝ අඳුරු කාමරයකින්ගෑනියෙක් එනවා.   සමහරවිට ඇය මගේ මතකයක් වෙන්න පුළුවන්;මගේ කෝපයක්;මට අහිමි වූ ආදරයක්.   මම ඇයට නමක් දෙනවා;ගෙයක් දෙනවා;සමහරවිට දරුවෙක්;සමහරවිට මිනිහෙක්;සමහරවිට කිසිවෙක් නැහැ.   ඊට පස්සෙ ඇයත් මමත් කතන්දරය ලියනවා.එහෙම ලියපු කතන්දර දහයක්මේ පොතෙත් තියෙනවා.   වඩා වැදගත්ම දේ මේකයි.මේ කතන්දර අස්සෙ ඔයත් ඉන්නවා.කතන්දර අස්සට ගිහින්ඔයාව හඳුනාගන්න උත්සහ කරන්න\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":48942235746530,"sku":null,"price":600.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/Rosamala.jpg?v=1790155367","url":"https:\/\/vidarshana.lk\/products\/surekha-samarasena-%e0%b6%b8%e0%b7%99%e0%b6%ad%e0%b6%b1-%e0%b6%bb%e0%b7%9d%e0%b7%83-%e0%b6%b8%e0%b6%bd","provider":"Vidarshana ","version":"1.0","type":"link"}