{"product_id":"tholya-saha-yahaluwange-hapankam-තොල්යා-සහ-යහළුවන්ගේ-හපන්කම්","title":"Tholya Saha Yahaluwange Hapankam - තොල්යා සහ යහළුවන්ගේ හපන්කම්","description":"\u003cp\u003e1908 නොවැම්බර් 23 වැනිදා උක්රේනයේදී උපත ලද නිකොලායි නිකොලාවිව් නොසොව් ළමයින් සඳහා සිය නිර්මාණ කැප කළ අද්විතීය රුසියානු ලේඛකයෙකි. ඔහුගේ ළමා නිර්මාණ රාශියක් සිංහල බසට ද පරිවර්තනය කර තිබේ. නොසොව් ඉතා අපූරු සිද්ධියක් ඇසුරින් නිර්මාණය කරන ලද පණ ඇති තොප්පිය දරුවන්ට මහත් ප්රහර්ෂණ රසයක් ලබා දෙන සිද්ධියක් ලෙස සැලකෙයි.\u003c\/p\u003e\n\u003cp\u003eමෙම අසහාය රුසියානු ලේඛකයා ඔහුගේ වයස 68 දී 1976 පෙබරවාරි 07 වැනිදා මොස්කව්හිදී මිය ගියේය.\u003c\/p\u003e","brand":"Kurulu Books","offers":[{"title":"Default Title","offer_id":47900927000802,"sku":null,"price":300.0,"currency_code":"LKR","in_stock":true}],"url":"https:\/\/vidarshana.lk\/products\/tholya-saha-yahaluwange-hapankam-%e0%b6%ad%e0%b7%9c%e0%b6%bd%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f-%e0%b7%83%e0%b7%84-%e0%b6%ba%e0%b7%84%e0%b7%85%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b7%84%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%9a%e0%b6%b8%e0%b7%8a","provider":"Vidarshana ","version":"1.0","type":"link"}