{"product_id":"yanna-mata-awasara-යන්න-මට-අවසර","title":"Yanna Mata Awasara -යන්න මට අවසර...","description":"\u003cp\u003e\u003cspan\u003e\"ඉන්දිරා කෙල්ලෙක් නොවුණා නම් ඔයා එයාව\u003cbr\u003eමගෙන් හංගන්නේ නැහැ. ඉන්දිරා කෙල්ලෙක්\u003cbr\u003e\u003c\/span\u003e\u003cspan\u003eනොවුණා නම් ඔයා මා එක්ක මේ වෙලාවෙ\u003cbr\u003eරණ්ඩු වෙන්නෙ නැහැ. ඉන්දිරා කෙල්ලෙක්\u003cbr\u003eනොවුණා නම් ඔයා මේ ලෝකෙ වටේ බාගයක්\u003cbr\u003eඉගිල්ලිලා, මැරෙන්න ඔට්ටු වෙවී එයාව බලන්න\u003cbr\u003eඑන්නෙ නැහැ...”\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e-අලීෂා\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඑයා කෙල්ලෙක් වෙන්න පුළුවන්. ඒත් මම\u003cbr\u003eතාමත් සලකන්නෙ එයා මගේ යාළුවා හැටියට.\u003cbr\u003eඑයාව රැකගන්න උත්සාහ කරන්නෙ එයාගෙ\u003cbr\u003eයාළුවා හැටියට. මට තේරුම්ගන්න බැහැ,\u003cbr\u003eයාළුකම් හරස් කරගෙන ස්ත්රී පුරුෂ භේදය\u003cbr\u003eහිටගන්නෙ ඇයි කියලා...”\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e- අශු\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e“මගේ මේ උත්සාහය මිය යන්ට පෙර එකම\u003cbr\u003eඑක හොඳ වැඩක් කිරීමටයි. ඒ යහළුකම\u003cbr\u003eවෙනුවෙන් අශුට ගෙවන්නට මට කිසිදා\u003cbr\u003eනොහැකි වේවි. ඒත්, මා උත්සාහ කරනවා...”\u003cbr\u003e\u003cbr\u003e- ඉන්දු\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Sooriya Publishers","offers":[{"title":"Default Title","offer_id":47919600697570,"sku":null,"price":1500.0,"currency_code":"LKR","in_stock":true}],"url":"https:\/\/vidarshana.lk\/products\/yanna-mata-awasara-%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%b8%e0%b6%a7-%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b6%bb","provider":"Vidarshana ","version":"1.0","type":"link"}