{"product_id":"yvette-ඉවට්","title":"Yvette - ඉවට්","description":"\u003cp\u003eගී ද මෝපසාං ගේ විශිෂ්ට කෙටි නව කථාවක් වන 'ඉවට්' තුළින් ප්රන්සයේ පව්යාංගනාවන් දෙ දෙනකු ගේ පරස්පර විරෝධී ජීවන ප්රවෘත්තීන් හෙළි වෙයි. තේමාවෙන් ද භාෂා විලාසයෙන් ද සෞන්දර්යාත්මක නව කථාවක් වන 'ඉවට්' ක්ෂුද්ර ගද්ය කාව්යයක් ලෙස සැලකිය හැක්කකි. සාහිත්ය රසය උපරිම වශයෙන් විඳිමින් නවතාවෙන් කිහිප වරක් කියවිය හැකි ය.\u003c\/p\u003e","brand":"Dayawansa Jayakody \u0026 Co","offers":[{"title":"Default Title","offer_id":47851624595682,"sku":null,"price":350.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/Yvette.jpg?v=1780571002","url":"https:\/\/vidarshana.lk\/products\/yvette-%e0%b6%89%e0%b7%80%e0%b6%a7%e0%b7%8a","provider":"Vidarshana ","version":"1.0","type":"link"}