Your cart is empty now.
අනාගත දේශපාලන සංවිධානය වීමකදීද ලාංකික දේශපාලන ව්යාපාරයක් මුහුණ දීමට නියමිත අනිවාර්ය දේශපාලන ගැටලු තේමා කරගනිමින් 2022 අප්රේල් නැගිටීම් පිළිබඳ දේශපාලන කියැවීමක යෙදෙන්නට මේ පොතෙන් උත්සාහ කරයි. මෙය අප්රේල් සිදුවීම් සිදුවන අතරේ දැරූ සජීවි විශ්ලේෂණ උත්සාහයක ප්රථිඵලයක් ලෙස ද හැඳින්විය හැකිය.