Your cart is empty now.
ඕනෑම රටක ජනවාර්ගික ජාතිකවාදයෙහි එක් අංගයක් වන්නේ ඒ ජනවර්ගයට අදාළ වූ ‘පවිත්‍ර’ ‘නුමුහුන්’, ‘සැබෑ’ හෝ ‘අමිශ්‍ර’ හෙවත් අව්‍යාජ ස්වරූපයක් ඇත යන අදහසය. සිංහල ජාතිකවාදය ඇසුරින් මෙහි පෙන්වා දෙන්නේ එවැනි ‘පරම අව්‍යාජත්වය’ යැයි කියා දෙයක් නොපවතින බවයි.
Handpicked reads you’ll love.