Your cart is empty now.
මහත්වරුනි, නිරපේක්ශ නිදහසක් ගැන නුඹලා කරන කතා අමූලික කුහකකමක්. ධනයේ බලය මත පදනම් වූ සමාජයක වැඩ කරන ජනතාවගේ බහුතරය දුගී භාවයේ ගිලී සිටින අතර අතලොස්සක් වූ ධනපතියන් පරපෝශිතයන් ලෙස ජීවත්වන සමාජයක යථාර්ථවාදී සහ සැබෑ නිදහසක් තිබිය නොහැක.
දේශපාලනයේදී මිනිසුන් හැමදාමත් මුග්ධ ලෙස රැවටිල්ලට ගොදුරු වෙනවා. සියලු සදාචාර, ආගමික, දේශපාලන හා සමාජ න්‍යායන්, ප්‍රකාශන හා පොරොන්දු පිටුපස තිබෙන කිසියම් එක් හෝ අනික් පංති අවශ්‍යතා සොයා තේරුම් ගැනීමට මිනිසුන් ඉගෙනගන්නා තෙක්ම ඔවුන් තවදුරටත් එසේ රැවටීමට බඳුන් වෙනවා.
(ලෙනින්)