Your cart is empty now.
ජර්මානු කිවි රේන මරියා රිල්කගේ ‘තරුණ කවියකු වෙත ලියුම්’ කෘතිය ආදර්ශයට ගෙන කාල්පනික තරුණ නවකතාකරුවෙකු වෙත ලියන ලියුම් මාලාවක් සේ මෙම කෘතිය සංග්රහය කරන මරියෝ වර්ගාස් යෝසා නොබෙල් ත්යාගලාභී ලේඛකයෙකි. ඔහු මෙම ලියුම්වලදී මෙකල ලෝකයෙහි භාවිත වන සියලු නවකතා
රචන ප්රයෝග පායේ ආවරණය කරයි. පැහැදිලි, මුදු බසින් ආධුනික රචකයා අමතයි.