Your cart is empty now.
භෞතික විද්‍යාවේ විවිධ කලාපයන් ඇසුරු කරගත් මෙම කෘතිය ඔබ වෙත ගෙන එන්නේ ඉතිහාසය පුරා ලෝකයේ විවිධ තැන්වල විසූ මිනිසුන් පිරිසකගේ එම තාර්කික විමර්ශනයේ කතාවයි. එසේම එය, කාලයේ සහ අවකාශයේ විවිධ තැන්හි බිහිවූ විද්‍යාත්මක සංකල්ප, ඊට පදනම් වූ චින්තන රාමු සහ යුගයෙන් යුගයට එම
සංකල්ප තව දුරටත් වැඩි දියුණු වූ ආකාරය පිළිබඳ කතාවක්ද වෙයි.
ISBN: 9786245546978
Handpicked reads you’ll love.