Your cart is empty now.
‘ඩේමියන්’ යනු හොඳ හා නරක යන ද්වන්ධ චරණයෙන් ඔබ්බට යාමට දරන ප්රයත්නයකි. ඔහුගේ තමා සොයා යන ගමනේදී තැබූ බරපතළම පිම්ම ලෙසද එය සඳහන් කළ හැකිය.
කොටින්ම ඩේමියන් ප්රශ්න කරනුයේ, අභියෝගයට ලක් කරනුයේ නූතන ක්රිස්තියානි වටිනාකම් පද්ධතියයි. එමෙන්ම හොඳ හෝ නරක හා අඳුරු හෝ දීප්තිමත් ලෙස කෘත්රීමව බෙදා දැක්වූ ලෝකයයි.
Handpicked reads you’ll love.