Rs 1,200.00
Vendor: Vidarshana Publishers
Type: Novels
Availability: 100 left in stock

ඇය සතු සංස්කෘතිය දෙස ආදරයෙන් බලන්න තරම් ඔහු සංස්කෘතික මිනිසෙක් විය.

දැත් මල්කඩුවාව ගමේ තරුණ කැල වැන්ඩර්පූටත් නිවෙසේ ගැහැනු ළමයින් හා තාට්ය පිටපතක් රඟ දක්වන්න පුහුණු වන්නේ ඒ අරුමැසි ප්රේමය සාක්ෂාත් කර දෙන්නය. උසස් පෙළට ශේක්ස්පියර් පොතේ පාඩම් කළ දැරියන්...

Categories:
Author:

Guaranteed safe checkout

Komala Manawaka - කෝමල මානවක
- +

ඇය සතු සංස්කෘතිය දෙස ආදරයෙන් බලන්න තරම් ඔහු සංස්කෘතික මිනිසෙක් විය.

දැත් මල්කඩුවාව ගමේ තරුණ කැල වැන්ඩර්පූටත් නිවෙසේ ගැහැනු ළමයින් හා තාට්ය පිටපතක් රඟ දක්වන්න පුහුණු වන්නේ ඒ අරුමැසි ප්රේමය සාක්ෂාත් කර දෙන්නය. උසස් පෙළට ශේක්ස්පියර් පොතේ පාඩම් කළ දැරියන් දැන් ගමේ තරුණියන් හා එකතුව ඇඳුම් මසන්නේද ඒ මහඟු ප්රේමය ආලෝකවත් කරන්නය. සියලු විකල්ප අවසන් කළ ඔහුද, සිය පරම්පරාවේ උරුමය අත්හැර දැමූ ගී කියනා කෙල්ලන්ද උපන් ගම මැදින් අලුත් කල්පිතයක් නිර්මාණය කරනුයේද ඒ ප්රේමයට මග කියනු පිණිසය.

ආරම්භයේ සියලු තර්ක පැවතියේ ඒ ප්රේමයට එදිරිව නමුත් දැන් අපේ මුළුමහත් විශ්වාසයම ඇත්තේද ඒ ප්රේමයට පක්ෂවය. එකිනෙකා හඳුනාගත්, එකිනෙකා එකට එකතු කළ, එකිනෙකාගේ වටිනාකම් තේරුම් ගන්නට ඉඩ දුන් ඒ උත්කෘෂ්ට ප්රේමයට පක්ෂවය.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid