Rs 1,500.00
3 installments of Rs 500.00 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Vidarshana Publishers
Type: Translations

ගෝර්කිගේ මේ රමණීය නවකතාව නාගරික දිළින්දන්, ඔවුන්ගේ පහත් ජීවන තත්ත්වයන් මෙන්ම ඔවුන්ගේ සිත් තුළ වන අඟනයන් මැනවින් චිත්රණය කරන්නකි.

ඒ අතරම එමගින් සුන්දර සිහින සපිරි සශ්රීක ලොවක් ගැන ධනවාදි මායාවන් සුනුවිසුනු කර දමයි සැබවින්ම මේ නවකතාව ගෝර්කි විසින් රචනා කරන...

Guaranteed safe checkout

Thidena - තිදෙනා
- +

ගෝර්කිගේ මේ රමණීය නවකතාව නාගරික දිළින්දන්, ඔවුන්ගේ පහත් ජීවන තත්ත්වයන් මෙන්ම ඔවුන්ගේ සිත් තුළ වන අඟනයන් මැනවින් චිත්රණය කරන්නකි.

ඒ අතරම එමගින් සුන්දර සිහින සපිරි සශ්රීක ලොවක් ගැන ධනවාදි මායාවන් සුනුවිසුනු කර දමයි සැබවින්ම මේ නවකතාව ගෝර්කි විසින් රචනා කරන ලද්දේ ගමෙන් නගරයට ජනයා සංක්රමණය වීම ඉතා ශීඝ්ර වර්ධනයක් සටහන් කළ කාලයට වසර ගණනකට පෙරය. නාගරික මුඩුක්කු, කම්හල්වල අසීරු දිවිය, පහත් මට්ටමේ වැටුප් මගින් වූ ශ්රම සූරාකෑම යන මේ සියල්ල, ඉදිරියේදී තීව්ර වීමට නියමිතව තිබියදී සාර්වාදී රුසියාව තුළ හිඳ ගෝර්කි ධනවාදයේ අගතීන් කදිමට පුරෝකථනය කළේය.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid