Rs 1,800.00
3 installments of Rs 600.00 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Vidarshana Publishers
Type: Archaeology
Availability: 98 left in stock

ඉෂංඛ මල්සිරිගේ “සැදැහැවත් විනාශකාරීන් හා සාංසාරික ආයෝජකයන්” කෘතිය, ශ්රී ලංකාවේ බෞද්ධ ස්තූප සංරක්ෂණය හා ප්රතිසංස්කරණය පිළිබඳ විවාදයේ ඓතිහාසික සහ සංකල්පීය පදනම් විමසයි.

වංශකතා හා අභිලේඛන, ආගමික සාහිත්යය, සංරක්ෂණ අදහස් සහ සිද්ධි අධ්යයන ඇසුරෙන් කතුවරයා ඉදිරිපත් කරන්නේ...

  • Name : Sedehawath Winashakareen ha Sansarika Ayojakayan - සැදැහැවත් විනාශකාරීන් හා සංසාරික ආයෝජකයන්
  • Vendor : Vidarshana Publishers
  • Type : Archaeology
  • Published : 2026 / 11 / 03
Author:

Guaranteed safe checkout

Sedehawath Winashakareen ha Sansarika Ayojakayan - සැදැහැවත් විනාශකාරීන් හා සංසාරික ආයෝජකයන්
- +

ඉෂංඛ මල්සිරිගේ “සැදැහැවත් විනාශකාරීන් හා සාංසාරික ආයෝජකයන්” කෘතිය, ශ්රී ලංකාවේ බෞද්ධ ස්තූප සංරක්ෂණය හා ප්රතිසංස්කරණය පිළිබඳ විවාදයේ ඓතිහාසික සහ සංකල්පීය පදනම් විමසයි.

වංශකතා හා අභිලේඛන, ආගමික සාහිත්යය, සංරක්ෂණ අදහස් සහ සිද්ධි අධ්යයන ඇසුරෙන් කතුවරයා ඉදිරිපත් කරන්නේ ස්තූපය හා බැඳුණු ප්රජා සබඳතා සහ ආගමික භාවිත සංරක්ෂණ සාකච්ඡාවට ඇතුළත් කිරීමේ අවශ්යතාවයි. ථූපාරාමය, රුවන්වැලිසෑය, සෝමාවතිය හා විල්ගම්වෙහෙර ඇතුළු ස්ථාන පිළිබඳ සාකච්ඡා ඔස්සේ න්යාය හා භාවිතය අතර සම්බන්ධය ද විමසා බැලේ.

පුරාවිද්යාව, බෞද්ධ අධ්යයනය, ඉතිහාසය හා සංස්කෘතික උරුම කළමනාකරණය පිළිබඳ සිසුන්ට, පර්යේෂකයන්ට, වෘත්තිකයන්ට සහ විමසිලිමත් පාඨකයන්ට අදාළ නව ශාස්ත්රීය කෘතියක්.

Translation missing: en.general.search.loading