Rs 750.00
3 installments of Rs 250.00 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Subhavi
Type: Translations
Availability: 2 left in stock

'බක්' නම් සුනඛයකු ඇලෙස්කානු මහා හිම කතරෙහි කුරිරු ස්වභාවධර්මය සමඟ ගැවසෙන වීර චාරිකාවක් වන 'වනපෙත අඬගසයි' නවකතාව, සුප්රකට ඇමරිකානු ලේඛක ජැක් ලන්ඩන්ගේ විශිෂ්ටතම ගද්ය කාව්යය වශයෙන් විචාරකයෝ හඳුන්වති. සත්ත්ව කතාවක සීමාවෙන් බොහෝ ඔබ්බට ඇදී යන 'වනපෙත අඬගසයි' නවකතාව මිනිස් සන්තානයේ...

  • Name : Wanapetha Adagasai - වනපෙත අඬගසයි (The Call Of The Wild)
  • Vendor : Subhavi
  • Type : Translations
  • Manufacturing : 2026 / 10 / 09

Guaranteed safe checkout

Wanapetha Adagasai - වනපෙත අඬගසයි (The Call Of The Wild)
- +

'බක්' නම් සුනඛයකු ඇලෙස්කානු මහා හිම කතරෙහි කුරිරු ස්වභාවධර්මය සමඟ ගැවසෙන වීර චාරිකාවක් වන 'වනපෙත අඬගසයි' නවකතාව, සුප්රකට ඇමරිකානු ලේඛක ජැක් ලන්ඩන්ගේ විශිෂ්ටතම ගද්ය කාව්යය වශයෙන් විචාරකයෝ හඳුන්වති. සත්ත්ව කතාවක සීමාවෙන් බොහෝ ඔබ්බට ඇදී යන 'වනපෙත අඬගසයි' නවකතාව මිනිස් සන්තානයේ අඳුරු මුළු එළිය කරන, ගැඹුරු අරුත් දනවන දෘශ්ටාන්තයකි. මේ නවකතාවෙහි විද්යමාන අනෙක් වැදගත් කරුණ වන්නේ නවකතාවේ ගම්භීර බව පවත්වා ගන්නා ගමන්ම, යෞවනයන්ගේ සිත් පැහැර ගන්නා වීර කතාවක් ලෙස ද එය රස විඳින්නට හැකිවීම ය.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid