Your cart is empty now.
ඩේලි එක්ස්ප්රස් පුවත්පත සඳහන් කරන පරිදි පාඨකයන්ගේ ජීවිතය සදහටම වෙනස් කිරීමේ සමත් කෘතියක් දශක කීපයකට වරක් පළ වෙයි. කොයියෝගේ අග්ර කෘතිය වන The Alchemist නම් මේ නවකතාව එවැනි ගුණයෙන් හෙබි කෘතියකි. මෙම කෘතිය අද වන විට නූතන සම්භාව්ය සාහිත්ය කෘතියක් ලෙස අවිවාදයෙන් පිළිගනු ලබයි.
ISBN: 9789558033654
Handpicked reads you’ll love.