Rs 980.00
3 installments of Rs 326.66 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Vidarshana Publishers
Type: Novels
Availability: 95 left in stock

මේ නවකතාව තුල එක් පසෙකින් දිවෙන අනුරාගික පළි ගැනීමේ කතාන්දරයකට තවත් පසෙකින් දිවෙන අහිමිවීම් වල දොම්න සේ කතාවක් මුණගැසී නොගැසී යයි. නව අගනාගරික මධ්යම පංතියේ පිවිතයට අග නගරයට සංක්රමණය වූවන්ගේ ජීවිතය මුණගැසී නොගැසී යයි. මෙවැනි හමුනොවන හමුවීම් සමුදායක් කුරීරු සෞන්දර්යයෙන්...

  • Name : Me Rahas Kauluwen Ebenna - මේ රහස් කවුළුවෙන් එබෙන්න
  • Vendor : Vidarshana Publishers
  • Type : Novels

Guaranteed safe checkout

Me Rahas Kauluwen Ebenna - මේ රහස් කවුළුවෙන් එබෙන්න
- +

මේ නවකතාව තුල එක් පසෙකින් දිවෙන අනුරාගික පළි ගැනීමේ කතාන්දරයකට තවත් පසෙකින් දිවෙන අහිමිවීම් වල දොම්න සේ කතාවක් මුණගැසී නොගැසී යයි. නව අගනාගරික මධ්යම පංතියේ පිවිතයට අග නගරයට සංක්රමණය වූවන්ගේ ජීවිතය මුණගැසී නොගැසී යයි. මෙවැනි හමුනොවන හමුවීම් සමුදායක් කුරීරු සෞන්දර්යයෙන් මේ කෘතිය රාමුගත වී ඇත. කොළඹ ලෝක වෙළඳ මධ්යස්ථානයේ තිස් හය වන තට්ටුවේ සිට නගරය දකිමින් ඒ මතට පහත් වන බැල්මක් මේ දැන් එ තැනින් ඉවතට ඇදී යන KIA ජිප් රථයක් පසුපස හඹා යන අතර නවකතාව දිග හැරෙන්නේ රිය පදවන තරුණ මානව සම්පත් කළමනාකාරවරයාගේ අති පුද්ගලික ජීවිතය වෙතඑබෙමින් ය. සිනමාත්මක සාහිත්ය අත්දැකීමක් ලබා දෙමින් සමකාලීන ලංකාවේ මිනිස් ජීවිතයේ සූක්ෂමතා නිරාවරණය කරන්නට උත්සාහ කරන මෙය හරුකි මුරකමි ගේ After Dark නවකතාවේ ආඛ්යාත ශෛලිය සිහිපත් කරවයි.

Translation missing: en.general.search.loading