Your cart is empty now.
ස්වයං - උපකාරක පොනක් නොවේ. එය අප සැමවිටම ධනාත්මකව සහ සතුටින් සිටිය යුතු බවට වන සාම්ප්රදායික මුළාවට අභියෝග කරයි. ඒ වෙනුවට, සැබෑ තෘප්තිය ලැබෙන්නේ ජීවිතයේ නොවැළැක්විය හැකි සෘණාත්මක දේ වැලඳ ගැනීමෙන් සහ පිළිගැනීමෙන් බව මැන්සන් තර්ක කරයි.
සතුට යනු ගමනාන්තයක් නොව, ඔබ විසින් විසඳීමට තෝරාගත් ගැටලු විසඳීමෙන් ලැබෙන අතුරු ඵලයක් බව මැන්සන් කියයි මෙහි ප්රධාන කරුණ වන්නේ ගොදුරු මානසිකත්වයෙන් මිදී ඔබේම ජීවිතයේ ක්රියාශීලී නියෝජිතයකු ලෙස කටයුතු කිරීම ආරම්භ කිරීමයි.