Rs 500.00
Vendor: Vidarshana Publishers
Type: Poetry
Availability: 98 left in stock

1983 වසරේ කුලියාපිටියේදී උපන් නඳුන් යසිත දසනායක දශක එකහමාරකට වැඩි කාලයක සිට අඛණ්ඩව කාව්යකරණයේ නිරතව සිටියි. 2008 වසරේ සිට පුවත්පත් කවි පිටු, වාර සඟරා ආදියෙහි නිර්මාණ පළ කරන ඔහුගේ ප්රථම කාව්ය සංග්රහය පළ වන්නේ 2010 වසරේදීය. ඒ බිම් ගෙයට සඳ...

  • Name : Kanda Nam Niwannage Urissaka Aloka Eli - කන්ද නම් නිවන්නාගේ උරිස්සක ආලයක ආලෝක එළි
  • Vendor : Vidarshana Publishers
  • Type : Poetry
  • Manufacturing : 2026 / 01 / 08

Guaranteed safe checkout

Kanda Nam Niwannage Urissaka Aloka Eli - කන්ද නම් නිවන්නාගේ උරිස්සක ආලයක ආලෝක එළි
- +

1983 වසරේ කුලියාපිටියේදී උපන් නඳුන් යසිත දසනායක දශක එකහමාරකට වැඩි කාලයක සිට අඛණ්ඩව කාව්යකරණයේ නිරතව සිටියි. 2008 වසරේ සිට පුවත්පත් කවි පිටු, වාර සඟරා ආදියෙහි නිර්මාණ පළ කරන ඔහුගේ ප්රථම කාව්ය සංග්රහය පළ වන්නේ 2010 වසරේදීය. ඒ බිම් ගෙයට සඳ ඇවිත්" නමිනි.

'කන්ද නම් නිවන්නාගේ උරිස්සක ආලයක ආලෝක එළි' නඳුන් යසිත දසනායකගේ අට වැනි කවි එකතුවයි.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid