Rs 1,500.00
3 installments of Rs 500.00 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Vidarshana Publishers
Type: Novels
Availability: 104 left in stock

පරම්පරා දෙකකට අයත් පුත්තු සහ දූවරු අවකාශය ඔස්සේ යෙදෙන තථ්ය ගමනක අතරමැද තථ්ය, සංකේතමය, සංස්කෘතික හා රූපකමය පියවරුන් සොයා කාලය වෙතද, මතකය වෙතද යති. අවකාශය හා කාලය කරා යන ඒ ගමන් විචිත්ර ලංකා සමාජයක් ප්රාණ ගන්වන ඓන්ද්රීය චරිත සමූහයක් රසිකයා...

Guaranteed safe checkout

Piyasara Gedara - පියසර ගෙදර
- +

පරම්පරා දෙකකට අයත් පුත්තු සහ දූවරු අවකාශය ඔස්සේ යෙදෙන තථ්ය ගමනක අතරමැද තථ්ය, සංකේතමය, සංස්කෘතික හා රූපකමය පියවරුන් සොයා කාලය වෙතද, මතකය වෙතද යති. අවකාශය හා කාලය කරා යන ඒ ගමන් විචිත්ර ලංකා සමාජයක් ප්රාණ ගන්වන ඓන්ද්රීය චරිත සමූහයක් රසිකයා හමුවට ගෙන එයි; පියවරුන්ගේ ස්වර, සාරය මෙන්ම හී සරද කතාවේ චිත්රණය වේ. කතාවක් කීමෙන් මෙන්ම, ඒ කතාව කියන ආකාරයෙන්ද රසාර්ථ උද්දීපනය කිරීමේ අමරකීර්තිගේ ශිල්පීය නැඹුරුව මේ කෘතියෙන්ද පෙනේ.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid