Rs 1,500.00
3 installments of Rs 500.00 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Vidarshana Publishers
Type: Translations
Availability: 100 left in stock

තුර්කි - ග්රීක සමුද්ර දේශසීමාව අසල හුදෙකළා ප්රදීපාගාරයක වාසය කරන කුඩා දරුවකුගේ මතක ආවර්ජනා ඇසුරෙන් ගොඩනැගෙන මෙම නවකතාව තුර්කි ජන රජය බිහිවීම, දෙවැනි ලෝක යුද්ධය සහ එරට හමුදා පාලනයකට නතු වීම යනාදී ඓතිහාසික සිද්ධි සමූහයක් පසුබිම් කරගත් ළගන්නාසුලු කතාන්තරයකි. කෙනෙකුගේ...

Guaranteed safe checkout

Sayuruthera Pahantemba - සයුරුතෙර පහන්ටැඹ
- +

තුර්කි - ග්රීක සමුද්ර දේශසීමාව අසල හුදෙකළා ප්රදීපාගාරයක වාසය කරන කුඩා දරුවකුගේ මතක ආවර්ජනා ඇසුරෙන් ගොඩනැගෙන මෙම නවකතාව තුර්කි ජන රජය බිහිවීම, දෙවැනි ලෝක යුද්ධය සහ එරට හමුදා පාලනයකට නතු වීම යනාදී ඓතිහාසික සිද්ධි සමූහයක් පසුබිම් කරගත් ළගන්නාසුලු කතාන්තරයකි. කෙනෙකුගේ ළමාවිය ඒ තැනැත්තා මත කෙතරම් තීව්ර බලපෑමක් ඇති කරන්නේද යන්න මොනවට පැහැදිලි කර දෙන මෙම කෙටි නවකතාව, සහෝදර ප්රේමය, දාරක ප්රේමය, ආදරය, වෛරය මෙන්ම දේශානුරාගය ආදී මානුෂීය හැගීම් සහ මිනිස් සන්තානය විසිතුරු ලෙස විවරණය කරන අපූර්ව නිර්මාණයකි. මෙය තුර්කි ලේඛක ෆරත් සුනෙගේ නවකතාවක් සිංහල බසට පරිවර්තනය වන පළමුවැනි අවස්ථාවයි.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid