Your cart is empty now.
1988 වසරේ කුරුණෑගල කටුගම්පළ කොලනියේදී උපත ලබන ඩොමිනික් චන්දසාලි කවියකු මෙන්ම චිත්ර ශිල්පියයෙක්ද වෙයි. කැලණිය විශ්ව විද්යාලයේ ලලිත කලා උපාධිධාරියකු වන ඔහු 2021 වසරේදී ස්පාඤ්ඤයේ Castelldefles සමාජවිද්යා පාසලට ඇතුළත්ව පසුව ස්කොට්ලන්තයේ Abertay විශ්ව විද්යාලයෙන් ශාස්ත්රපති උපාධිය ලබා ගනියි. පුවත්පත් සහ වාර සඟරා ආදියෙහි නිරන්තර කවි පළකරමින් සිටි ඩොමිනින් 2011 වසරේදී පබාවතීට තවත් නමින් සිය ප්රථම කාව්ය සංග්රහය පළ කරන්නේ සුවිශේෂී ආඛ්යානරූපී කාව්යාකාරයක් නූතන සිංහල කවිය වෙන කැඳවමිනි.
සිහිනයක් ඇතුළත සිහිනයක සිහිනයෙන් මිය යන සිහිනය සත් වසරක ඇවෑමෙන් ඩොමිනික් පළ කරන ඔහුගේ සිව්වන කවි එකතුවයි.