Your cart is empty now.
ජීවිතයේ අහම්බමය ස්වභාවය ගවේෂණය කරන්නේ අහම්බය ඉරණම සේ ගත් පරම්පරාවක් සහ රටක් පිළිබඳ සංස්කෘතික ගවේෂණයක්ද සමඟය. කුමකින් කුමක් වේදැයි නිශ්චිතව කියන්නට ඉඩ නොදෙන කතා කීමේ ශිල්ප ක්‍රමයකින් යුතු මේ කෘතිය ඉතා නාට්‍යමය නවකතාවකි. එක්තරා යුගයක අධ්‍යාත්මය
ගැන ගවේෂණයකි.