Rs 1,200.00
Vendor: Vidarshana Publishers
Type: Other
Availability: 99 left in stock

ප්රමුඛ වශයෙන්ම 90 දශකයේ හා 21 වන ශතවර්ෂයේ මුල් දශකයේ කොළඹ ආශ්රිත විකල්ප සංස්කෘතික ක්රියාකාරකම් ක්ෂේත්රය මුල් කරගත් කතුවරියගේ අත්දැකීම් ලෝකය නිරූපණය කරන කෘතියකි. මතක සටහන් ඔස්සේ තමාගේ ලෝකය විදාරණය කිරිමට මේ කෘතියෙන් කතුවරිය උත්සාහ දරා ඇත. හුදෙක් එය ඇගේ ජීවිතය පිළිබඳ පමණක් කතාව නොවේ. එක්තරා...

Categories:

Guaranteed safe checkout

Kolamba Mathaka 2 - කොළඹ මතක 2
- +

ප්රමුඛ වශයෙන්ම 90 දශකයේ හා 21 වන ශතවර්ෂයේ මුල් දශකයේ කොළඹ ආශ්රිත විකල්ප සංස්කෘතික ක්රියාකාරකම් ක්ෂේත්රය මුල් කරගත් කතුවරියගේ අත්දැකීම් ලෝකය නිරූපණය කරන කෘතියකි. මතක සටහන් ඔස්සේ තමාගේ ලෝකය විදාරණය කිරිමට මේ කෘතියෙන් කතුවරිය උත්සාහ දරා ඇත. හුදෙක් එය ඇගේ ජීවිතය පිළිබඳ පමණක් කතාව නොවේ. එක්තරා යුගයක සාමාජීය චිත්රයක් මෙන්ම ඈ වටා හුන් බොහෝ චරිත පිළිබඳ ආඛ්යානයකි.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid