Your cart is empty now.
කවියාගේ හය වන කවි එකතුවයි. මනුෂ්යයින්ගේ හුදකලාවත් ඒ හුදකලාව තුළ ගලායන ජීවිතය සෙසු මානව සම්බන්ධතාවලට බලපාන ආකාරයත් ඇසුරේ ඔහුගේ කවි බහුතරය ලියැවී තිබේ. කෙසේ වුවත් ඒ හුදකලාව තුළ වුවද මනුෂ්ය වීර්යය පිළිබඳ විශ්වාසය ගැබ්ව ඇති කවි මෙහි ඇතුළත්ය.