Your cart is empty now.
ලංකාවේ දේශපාලන අනාගතය සම්බන්ධයෙන් ක්නට ලැබෙන තියුණු අවිනිශ්චිතභාවයේ පසුබිම තුළ මේ කතිකාව මගින් මතු කරන අදහස් පොදුවේත්, මේ කෘතිය මගින් සිංහල පාඨක ප්රජාව වෙත ඉදිරිපත් කෙරෙන රචනා නිශ්චිතවත් සමාජයේ බුද්ධිමය උත්තේජනය වැඩිවීමට උපකාරී වනු නොඅනුමානය.