Your cart is empty now.
මිනිස් හැගීම් හා හැසිරීම් හි පයුම සංකරණ නම් කෙටිකතා තුළදී මැතවත් ග්රහණය කරගත්තා සේනාධිර. ඒවා කෙටිකතා රචනා ශිල්පයේ සංකීර්ණතා නොවන භාවිතයන් තුළින් නිර්මාණය කරන්නේ ලාංකේය ජන විඤ්ඤාණයේ ඉසියුම් තැත් මනාව ග්රහණය කර ගනිමිනි.
Handpicked reads you’ll love.