Your cart is empty now.
සොබාදහම සහ මිනිසා අතරද, මිනිසා සහ මිනිසා අතරද, ගැටුම විනිවිද යමින් පුද්ගලභාවයේ ගැටුමද, ගැටුම සහ ගැටුම අතරද මහා කතන්දර ලෝකයක, මහා කතාව කියවා ගන්නට අත්වැල් සපයන කුඩා කතා එකතුවක් ලෙස කතුවරයා ‘සූදුරු අබා’ හඳුන්වයි. මෙය කෙටිකතා නවයකින් යුතු සංග්රහයකි.