Alokaya - ආලෝකය

Rs 1,600.00
3 installments of Rs 533.33 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Rusiyawa Publishers
Type: Translations

රුසියාවේ පැරණි දින දර්ශනය අනුව සික්තෝබර් 24 ප්ර ආයුධගත් නැගිටීම ඇති විය. එදින උදෑසන සිටම ලදිමිර් ඉල්යිච් ලෙනින් කැළඹීමට පත්ව සිටියේය. එක්රැස් කර ඇති විප්ලවකාරී හමුදාවල සංඛ්යාවද, ඒවා යැවිය යුතු නැන්ද ඔහු දැන සිටියේය. එසේ වුවද ඔහු සන්සුන්ව නොසිටියේය. "සහෝදරවරු...

Guaranteed safe checkout

Alokaya - ආලෝකය
- +

රුසියාවේ පැරණි දින දර්ශනය අනුව සික්තෝබර් 24 ප්ර ආයුධගත් නැගිටීම ඇති විය. එදින උදෑසන සිටම ලදිමිර් ඉල්යිච් ලෙනින් කැළඹීමට පත්ව සිටියේය. එක්රැස් කර ඇති විප්ලවකාරී හමුදාවල සංඛ්යාවද, ඒවා යැවිය යුතු නැන්ද ඔහු දැන සිටියේය. එසේ වුවද ඔහු සන්සුන්ව නොසිටියේය. "සහෝදරවරු තීරණාත්මක ලෙස කටයුතු කරාවිද?” යන ප්රශ්නය ඔහු නිතර ඇසුවේය. ආයුධගත් නැගිටීම වර්ධනය වන කැටි විනාඩියක් පසාම දැන ගැනීමට ඔහුට උවමනා විය. 

Translation missing: en.general.search.loading