-
Madhushala - මධුශාලා
1 x Rs 180.00
Your cart is empty now.
Your cart is empty now.
අන්නාගේ 16 වන උපන් දිනය වෙනුවෙන් ඇයට පවුලේ පෞරාණික පද්මරාග මුද්ද තෑගි වශයෙන් ලැබේ. ඇය වරින් වර ගුප්ත ලෙස සිහිනයෙන් වර්ෂ බොහෝ ගණනාවක් අනාගතයට ගොස්, තමා අත්තම්මා කෙනෙකු වී සිටිනු දකියි. ඒ වන විට සත්ත්වයින් විශාල සංඛ්‍යාවක් වඳ වී හාමාරය. නෝවා ඒ මහත් හානිය ගැන අත්තම්මා සමග වාද කරයි. අන්නා සිය පද්මරාග මුද්දේ ගුප්ත බලය යොදා, මිණිපිරිය වෙනුවෙන් අපූරු විස්මයජනක පිළියමක් යොදයි.
ISBN: 9786246625474