Rs 750.00
Vendor: Subhavi
Type: Translations
Availability: 5 left in stock

බෙදා හැරීම පිණිස තමන් අත පත්වන ලිපි රහසින් විවෘතකර කියවන තැපැල්කරුවෙක්. සිය දිවියෙහි ඒකාකාරී බවින් මිදීම උදෙසා එවන් විනය විරෝධී සහ සදාචාර විරෝධී ක්රියාවකට යොමුවන ඔහුගේ මුළු පැවැත්මම එසේ එක් දිනෙක විවෘත කරනා ලිපියක් හේතුවෙන් වෙනස් වෙයි. ' හයිකු කිසි...

  • Name : Hudekala Thepalkaruwakuge Aruma Divi Puwatha - හුදෙකලා තැපැල්කරුවකුගේ අරුම දිවි පුවත
  • Vendor : Subhavi
  • Type : Translations
  • Manufacturing : 2025 / 12 / 26
Categories:

Guaranteed safe checkout

Hudekala Thepalkaruwakuge Aruma Divi Puwatha - හුදෙකලා තැපැල්කරුවකුගේ අරුම දිවි පුවත
- +

බෙදා හැරීම පිණිස තමන් අත පත්වන ලිපි රහසින් විවෘතකර කියවන තැපැල්කරුවෙක්. සිය දිවියෙහි ඒකාකාරී බවින් මිදීම උදෙසා එවන් විනය විරෝධී සහ සදාචාර විරෝධී ක්රියාවකට යොමුවන ඔහුගේ මුළු පැවැත්මම එසේ එක් දිනෙක විවෘත කරනා ලිපියක් හේතුවෙන් වෙනස් වෙයි. ' හයිකු කිසි දිනෙක අසා නොතිබූ මේ වදන පසුපස හඹා යන ඔහුගේ දිවි සැරියෙහි අපූර්ව පුවත අපට ජීවිතය පිළිබඳ වෙනස් මානයක් ඉදිරිපත් කරයි. මේ කුඩා නවකතාව එක් මිනිසකුගේ ජීවිතය සහ ඉරණාම, එහි ගැබ්වන විවිධ ඛේදයන්, හාස්යයන් සහ සුන්දරතම නිමේෂයන් සමඟින් සිතුවම් කරන අතරම ජීවිතය යනු කෙතරම් සංකීර්ණ සහ ගැඹුරු කාව්යයක් ද යන්න අපට පවසයි.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid