Rs 600.00
Vendor: Vidarshana Publishers
Type: Translations

සිය අනුවන උපන්දින සැඳෑවේ එක්තරා අවිවාහකයෙක් කතාවක් සමඟ වන වියරු ආදරබර රාත්රියක් තමා වෙත තමා ගැනීමට තීරණය කරයි. සිය ගණනක් ගැහැනුත් මිළදී ගනු ලැබ ඇති එක්තරා ගණිකාහල් හිමිකාරිනියකගේ සහාය මේ සඳහා ඔහු ඉල්ලා සිටියි. ඈ විසින් ඔහු වෙතලබා දෙන දාහතර...

  • Name : Mage Dukkhadayaka Sundariyan Pilibanda Mathaka - මගේ දුක්ඛදායක සුන්දරියන් පිළිබඳ මතක
  • Vendor : Vidarshana Publishers
  • Type : Translations
  • Manufacturing : 2025 / 11 / 23

Guaranteed safe checkout

Mage Dukkhadayaka Sundariyan Pilibanda Mathaka - මගේ දුක්ඛදායක සුන්දරියන් පිළිබඳ මතක
- +

සිය අනුවන උපන්දින සැඳෑවේ එක්තරා අවිවාහකයෙක් කතාවක් සමඟ වන වියරු ආදරබර රාත්රියක් තමා වෙත තමා ගැනීමට තීරණය කරයි. සිය ගණනක් ගැහැනුත් මිළදී ගනු ලැබ ඇති එක්තරා ගණිකාහල් හිමිකාරිනියකගේ සහාය මේ සඳහා ඔහු ඉල්ලා සිටියි. ඈ විසින් ඔහු වෙතලබා දෙන දාහතර වියැති ගැහැණු ළමයා මන බඳනා සුව වුවත් සිය බාල සහෝදර සහෝදරියන් රැකබලා ගැනීමෙන් හා බොත්තම් ඇල්ලීමේ තම දෛනික රැකියාවෙන් හෙම්බත්ව සිටින ඈට නිදා ගන්නවා හැරෙන්නට අත් කිසිවත් කළ හැකි නොවේ. තමන් පසෙක මේ සුන්දරිය හිඳා සිටින අතර තමා විසින් කෙදිනක හෝ අත් නොවිඳින ලද ප්රේමයක් ඔහු තුළ අවදිවෙයි.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid