Your cart is empty now.
පාපන්දු යනු කුමක් දැයි නොදන්නා මිනිස්සු පවා පේලේ හදනති. බ්රසීලියානුවන්ගෙන් එක් පරම්පරාවක උන් විශිෂ්ටතමයන් පිරිසක් ලොව පුරාම එකසේ, එදා මෙදා තුර පාපන්දු ක්රීඩාවේ නියැලුණු අතිදක්ෂම පාපන්දු ක්රීඩකයන් පිරිස ලෙස පිළිගනු ලැබේ. ඔහු තෙවරක්ම ආපන්දු ලෝක කුසලානය බ්රසීලයට ගෙනෙන්නට දායක අතර ඉහළම ගෝල සංඛ්යාවක් ලබා ගැනීමේ වාර්තාව ද උසුලයි.
එහෙත් මේ මිනිසා - අනෙකුත් බොහෝ දෙනා මෙන් හුදු ක්රීඩකයකු - පාපන්දු ක්රීඩකයකු පමණක්ම වූ - ගෝලීය සුපිරීතරුවක් බවට පත්වූයේ කෙසේ ද? ඔහුගේ කීර්තිමත් ක්රීඩා දිවිය හා දේශපාලකයකු, අන්තර්ජාතික ක්රීඩා සන්නාම තානාපතිවරයකු හා ක්රීඩා සංස්කෘතියේ පරමාදර්ශයක් ලෙසින් ගතකළ ඉන් පසු ජීවිතය පිළිබඳ සියලු පැති කඩයන් ආවරණය කරනා මේ පොත සියලුම ක්රීඩා ලෝලීන් සහ ක්රීඩාවේ දුලබ ජීවගුණය අගයන ඕනෑම කෙනෙකු විසින්ම කියවිය යුත්තකි.