Rs 1,400.00
3 installments of Rs 466.66 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Vidarshana Publishers
Type: Translations

මුලදී ඔවුහු කොත්රාඩ්ගේ සිහිමද ගතිය ඔහු තුළ බීමට වූ ගිජු බවට බැර කළහ. පළමුවෙන්ම කොච් පවුලේ ධනස්කන්ධයට උරුමම්කරු වූ තෝමස්ගේ සෙල්ලම් සගයා ලෙසත්, ඉන්පසු කෝපු කොච් නිවාඩු විලාවේ මුරකරු ලෙසත් ඔහු වසර ගණනාවක් පුරා කොච් පවුලේ අහිංසක පරපෝෂිතයකුව සිටියේය. කොව්...

Guaranteed safe checkout

Punchi Lokaya - පුංචි ලෝකය
- +

මුලදී ඔවුහු කොත්රාඩ්ගේ සිහිමද ගතිය ඔහු තුළ බීමට වූ ගිජු බවට බැර කළහ. පළමුවෙන්ම කොච් පවුලේ ධනස්කන්ධයට උරුමම්කරු වූ තෝමස්ගේ සෙල්ලම් සගයා ලෙසත්, ඉන්පසු කෝපු කොච් නිවාඩු විලාවේ මුරකරු ලෙසත් ඔහු වසර ගණනාවක් පුරා කොච් පවුලේ අහිංසක පරපෝෂිතයකුව සිටියේය. කොව් පවුල සිය මනෝභාවයටන්ට සරිලන පරිදි ඔහු ප්රයෝජනයට ගත්හ. නමුත් කොක්රොඩ්ගේ අමතක වීම හේතුවෙන් කෝහු නිවාඩු වේලාව ගිනිබත් වූ විට කොච් පවුලේ ප්රධානියා වූ එල්වරා සෙන් ඔහු දැඩි පාලනයකට නතු කරයි. තවදුරටත් සිය දෛනික මත්පැන් පානය සඳහා ඉඩක් නොලද කොත්රාඩ් සුවපත් වන අතර නැවත ආදරයෙන් පවා බැදෙයි. නමුත් ඉන්පසු ඔහුගේ තත්ත්වය පිරිහීමට ගනී. නිවසට යන පාර තබා ඔහුට සුපිරි වෙළෙඳ සැලෙන් එළියට එන අයුරුවත් සොයාගත නොහැකිය. විගසින්ම කොත්රාඩ්ට සිය අලුත් පෙම්වතිය පවා නොහඳුනයි. ඔහුට ඇල්සයිමර්ස් රෝගය වැලඳී ඇත.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid