Rs 850.00
3 installments of Rs 283.33 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Vidarshana Publishers
Type: Translations
Availability: 99 left in stock

මීට කලින් සිංහලට පරිවර්තනය වී නොතිබුණු, පවුස්තොව්ස්කිගේ කෙටිකතා දහයක් මෙහි අඩංගු වන අතර, මෙම කතා පෙළ ඔබට නවමු අත්දැකීමක් හා ආස්වාදයක් ගෙන දෙනු නොඅනුමානය. මේ හැම කතාවකටම පාදක වූ වීරයන් වන්නේ සාමාන්ය රුසියානුවන්ය. ඒවායෙහි, රුසියානු ගැමි පරිසරයේ අලංකාරය විස්තර කොට...

  • Name : Rusiyanu Gammade Charikawak - රුසියානු ගම්මැද්දේ චාරිකාවක්
  • Vendor : Vidarshana Publishers
  • Type : Translations
  • Manufacturing : 2025 / 12 / 03

Guaranteed safe checkout

Rusiyanu Gammade Charikawak - රුසියානු ගම්මැද්දේ චාරිකාවක්
- +

මීට කලින් සිංහලට පරිවර්තනය වී නොතිබුණු, පවුස්තොව්ස්කිගේ කෙටිකතා දහයක් මෙහි අඩංගු වන අතර, මෙම කතා පෙළ ඔබට නවමු අත්දැකීමක් හා ආස්වාදයක් ගෙන දෙනු නොඅනුමානය. මේ හැම කතාවකටම පාදක වූ වීරයන් වන්නේ සාමාන්ය රුසියානුවන්ය. ඒවායෙහි, රුසියානු ගැමි පරිසරයේ අලංකාරය විස්තර කොට ඇති ආකාරය අතිශය ආකර්ෂණීය වන්නේය. කතා පෙළ අවසානයේ පවුස්තොව්ස්කි විසින් රචිත ස්වයං සටහනක්ද ඉදිරිපත් කොට ඇත. මොස්කව් නුවර ලුමුම්බා මිත්රත්ව විශ්වවිද්යාලයෙන් උසස් අධ්යාපනය ලැබූ ආචාර්ය ජයන්ත ලාල් රත්නසේකර විසින් ඉදිරිපත් කරන මෙම පරිවර්තනය, ඍජුවම රුසියානු බසින් සිංහලට නගන ලද්දකි.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid